Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෙනාර් ලුවිස් පූනේ පිලට ජය ගෙනෙයි

කෙනාර් ලුවිස් පූනේ පිලට ජය ගෙනෙයි

editorial - 2021 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙනාර් ලුවිස්ගේ (නොදැවී 57) වේගවත් පිතිහරඹය හේතුවෙන් අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 තරගාවලියේදී ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පූනේ ඩෙවිල්ස් පිල බ්‍රහස්පතින්දා (28 වැනිදා) සමත්විය.

පන්දු 28 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස්කිරීමට කෙනාර් ලුවිස් සමත්විය.

ඩෙකන් ග්ලැඩියේටර්ස් - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 104
(කැමරන් ඩෙල්පෝට් 25, ප්‍රෂාන්ත් ගුප්තා 17, අසාම් ඛාන් නොදැවී 37, නසීර් හුසේන් 18/3, මුනිස් අන්සාරී 11/2)

පූනේ ඩෙවිල්ස් - ඕවර 9.2 කදී කඩුලු 3 ක් දැවී 106
(කෙනාර් ලුවිස් නොදැවී 57, චැඩ්වික් වෝල්ටන් 18, ටොම් කැඩ්මෝර් 12, රවී රාම්පෝල් 13/1, සුනිල් නරේන් 18/1, සහූර් ඛාන් 24/1)

- 2079


අදහස් (0)

කෙනාර් ලුවිස් පූනේ පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.