Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නයිවලදී මැයි 18 - 19 දෙදින පැවැත්වෙන ඉහත පුහුණු පාඨමාලාව සදහා අපේක්ෂක අපේක්ෂිකාවන් වෙතින් ඇයැදුම්පත් බාර ගැනීම ලබන බදාදා (15) දක්වා සිදු කෙරේ.
ශ්රී ලංකා කෝ - කෝ සම්මේලනය මෙහෙයවන මෙම පාඨමාලාවට ඇයැදුම්පත් යොමු කිරිම අංක 36, සණස පුරහල, නයිවල, වේයන්ගොඩ යන ලිපිනයට සිදු කළ යුතුය.
වැඩි තොරතුරු කෝ - කෝ සම්මේලනයේ ලේකම් අතුල විජේනායක මහතා දුරකථන අංක 0718366522 හෝ 0728366522 ඔස්සේ ඇමතීමෙන් ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.