Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

ගලහිටියාව මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස්  විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.

එහිදී ගලහිටියාව මධ්‍ය මහා විදුහලේ සඳරුවන් චින්තක ලකුණු 22 කට කඩුලු 6 ක්ද, එසඳ සිතුම් ලකුණු 26 කට කඩලු 5 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 90
(කවිෂ්ක ලක්ෂාන් 23, චතුක නිම්සර 20, සඳරුවන් චින්තක 22/6, ලූකස් ටෙයිසර් 25/2)

ගලහිටියාව මධ්‍ය මහා විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 154
(එසඳ සිතුම් 30, නිලූක දිල්ෂාන් 22, සපුන කඩිවිත 37/4, තිසුන් සුභසිංහ 55/3)

ශාන්ත තෝමස් විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා  දැවී 125
(කවිෂ්ක ලක්ෂාන් 40, ගිම්හාන ප්‍රනාන්දු 26, එසඳ සිතුම් 26/5, මින්සර සදූප 20/3, බුද්ධික කමේෂ් 14/2)

ගලහිටියාව මධ්‍ය මහා විදුහල් දෙවෙනි  ඉනිම - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 62
(සෙනෙෂ් නදීෂාන් නොදැවී 38)


-036

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.