Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාලු දිස්ත්‍රික් චෙස් තරග 14 - 15

ගාලු දිස්ත්‍රික් චෙස් තරග 14 - 15

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ගාලු දිස්ත්‍රික් කාන්තා,පිරිමි ආධුනික චෙස් තරගාවලිය ජනවාරි මස 14 - 15 දෙදින ගාල්ල පරමානන්ද විද්‍යාලයේදී පැවැත්වේ .         

කොරෝනා ව්‍යසනයෙන් පසුව ගාලු දිසාවේ පවත්වනු ලබන පළමු චෙස් තරගාවලිය මෙයයි.

ශ්‍රේණිගත ලකුණු නොලැබූ ගාලු දිසාවේ චෙස් ක්‍රීඩක ,ක්‍රීඩිකාවන් වෙනුවෙන් පමණක් මෙම තරගාවලිය පැවැත්වේ .

සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන අනුව තරගාවලියේ වට ගණන තීරණය කරනු ලබන අතර අවම වට ගණන පහකි.

තරගාවලියේ ජයග්‍රාහක ,ජයග්‍රාහිකාවන්ට කුසලාන හා සහතික පත්‍ර පිරිනැමේ.

 


අදහස් (0)

ගාලු දිස්ත්‍රික් චෙස් තරග 14 - 15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.