Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුළ විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය නාලන්ද විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ගුරුකුළ විදුහල පළමු ඉනිම ඕවර 57 කදී සියලූ දෙනාම දැවී 217
(ලිසුල ලක්ෂාන් 86, ජනිත් ප‍්‍රමෝද් 53, රොෂාන් අනුරුද්ධ 34, වොෂාන්ත සිල්වා 25/4, අවිශ්ක ද සිල්වා 16/2, අනුත්තර මාධව 42/2)
නාලන්ද විදුහල පළමු ඉනිම ඕවර 35.4 කදී සියලූ දෙනාම දැවී 113
(වොෂාන්ත සිල්වා 25, මාලිංග අමරසිංහ 24, ජයමාල් වන්නිආරච්චි 32/4, හෂාන් දුමින්දු 13/3, නිපුල් මාධව 15/2)
නාලන්ද විදුහල දෙවන ඉනිම ඕවර 61.2 කදී සියලූ දෙනාම දැවී 220
(අවිශ්ක ද සිල්වා 45, මාලිංග ද සිල්වා නොදැවී 34, ළහිරු විජේරත්න 34, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 30, ඉසුරු සමරසිංහ 20, රොෂාන් අනුරුද්ධ 46/4, නාමල් පැතුම් 14/2, දමිත හසිත් 25/2, හෂාන් දුමින්දු 40/2)
ගුරුකුළ විදුහල දෙවන ඉනිම ඕවර 24.1 කදී කඩුලූ 4 ක් දැවී 83
(ලිසුල ලක්ෂාන් නොදැවී 33, හෂාන් දුමින්දු 17, කවිදු බංඩාර 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.