Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය සඳහා කොදෙව් සංචිතයට නම් කරන ලද කි‍්‍රස් ගේල් ආබාධයකට ලක්වීම නිසා කි‍්‍රස් ගේල්ගේ ස්ථානය වෙනුවෙන් ඩෙවොන් ස්මිත් කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
2003 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ගයානාහිදී ටෙස්ට් වරම් දිනාගත් මෙම ප‍්‍රවේගකාරී වමත් පිතිකරුවා, මේ වන විට ටෙස්ට් තරග 33 කට කී‍්‍රඩා කර තිබෙන අතර එහිදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් ලබාගෙන තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ඩිනේෂ් රැම්ඩින් (නායක), සුලෙයිමන් බෙන්, ජර්මේන් බ්ලැක්වුඞ්, කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්, ශිව්නරීන් චන්ද්‍රපෝල්, ශෙල්ඩන් කොට්රෙල්, අසාද් ෆුඩඞීන්, ශෙනෝන් ගේබි‍්‍රයල්, ජේසන් හෝල්ඩර්, ලියොන් ජොන්සන්, කේමර් රෝච්, මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් ස්මිත්, ජෙරම් ටේලර් සහ චැඞ්වික් වෝල්ටන්
තරග කාලසටහන
පළමු ටෙස්ට් තරගය - දෙසැම්බර් 17-21 (සුපර් ස්පෝට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී)
දෙවැනි ටෙස්ට් තරගය - දෙසැම්බර් 26-30 (ශාන්ත ජෝර්ජ් පාර්ක් කී‍්‍රඩාංගණයේදී)
තෙවැනි ටෙස්ට් තරගය - ජනවාරි 2-6 (සෙන්චූරියන්හිදී)
පළමු විස්සයි20 තරගය - ජනවාරි 9 (නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී)
දෙවැනි විස්සයි20 තරගය - ජනවාරි 11 (වොන්ඩියරස් කී‍්‍රඩාංගණයේදී)
තෙවැනි විස්සයි20 තරගය - ජනවාරි 14 (කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී)
පළමු එක්දින තරගය - ජනවාරි 16 (කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී)
දෙවැනි එක්දින තරගය - ජනවාරි 18 (නිව් වොන්ඩියරස් කී‍්‍රඩාංගණයේදී)
තෙවැනි එක්දින තරගය - ජනවාරි 21 (බෆලෝ පාර්ක් කී‍්‍රඩාංගණයේදී)
සිව්වැනි එක්දින තරගය - ජනවාරි 25 (ශාන්ත ජෝර්ජ් පාර්ක් කී‍්‍රඩාංගණයේදී)
පස්වැනි එක්දින තරගය - ජනවාරි 28 (සුපර් ස්පෝට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.