Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චීනය තවදුරටත් පෙරමුණේ

චීනය තවදුරටත් පෙරමුණේ

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වැනි දිනය (04) නිමාවට පත්වන විට රන් පදක්කම් 32 ක් දිනා සිටි‍ චීනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ ‍රැක ගැනීමට සමත්ව සිටියි. රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් සමගින් මේ වන විට චීනය දිනා ඇති මුලු පදක්කම් සංඛ්‍යාව 70කි.

රන් පදක්කම් 25 ක් දිනා සිටින ඇමරිකාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සත්කාරක ජපානය එහි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ රන් පදක්කම් 20 කට හිමිකම් කියමිනි. ඇමරිකාව මේ වන විට පදක්කම් 77 කට හිමිකම් කියන අතර ජපානය හිමිකරගෙන ඇති මුලු පදක්කම් ගණන 39 කි.

මහ බ්‍රිතාන්‍යය රන් පදක්කම් 15 ක් සමග එහි සිවුවැනි ස්ථානයටද, ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 15 ක් සමග එහි පස්වැනි ස්ථානයටද හිමිකම් කීය.


අදහස් (0)

චීනය තවදුරටත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.