Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ 2020 වසර නිමාවීමත් සමගම වසර 2021 ආරම්භ වී ඇත්තේ ක්‍රීඩා පිටියේ බලාපොරොත්තු රැසක් සමගිනි. ෆෝමියුලා තරගාවලි ඉතිහාසයේ මෙතෙක් දිගහැරෙන දීර්ඝතම තරගාවලි කාලසටහනද ඊට ඇතුළත් වෙයි.
ජනවාරි 01 - සිකුරාදා
ජනවාරි 02 - සෙනසුරාදා
ජනවාරි 03 - ඉරිදා
ක්‍රිකට්
■ නවසීලන්තය හා පාකිස්තානය අතර 2 වැනි ටෙස්ට් තරගය ක්‍රයිස්ට්චර්ච්හිදී
■ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2 වැනි ටෙස්ට් තරගය ජොහැන්නස්බර්ග්හිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 04 - සඳුදා

ජනවාරි 05 - අඟහරුවාදා
ක්‍රිකට්
■ නවසීලන්තය හා පාකිස්තානය අතර 2 වැනි ටෙස්ට් තරගය ක්‍රයිස්ට්චර්ච්හිදී
■ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2 වැනි ටෙස්ට් තරගය ජොහැන්නස්බර්ග්හිදී
මෝටර් රථ තරග
ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 06 - බදාදා
ක්‍රිකට්
■ නවසීලන්තය හා පාකිස්තානය අතර 2 වැනි ටෙස්ට් තරගය ක්‍රයිස්ට්චර්ච්හිදී
■ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2 වැනි ටෙස්ට් තරගය ජොහැන්නස්බර්ග්හිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 07 - බ්‍රහස්පතින්දා
ක්‍රිකට්
■ නවසීලන්තය හා පාකිස්තානය අතර 2 වැනි ටෙස්ට් තරගය ක්‍රයිස්ට්චර්ච්හිදී
■ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2 වැනි ටෙස්ට් තරගය ජොහැන්නස්බර්ග්හිදී
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගය සිඞ්නිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 08 - සිකුරාදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගය සිඞ්නිහිදී
■ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර පළමු එක්දින තරගය අබුඩාබිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 09 - සෙනසුරාදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගය සිඞ්නිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 10 - ඉරිදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගය සිඞ්නිහිදී
■ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර 2 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 11 - සඳුදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගය සිඞ්නිහිදී මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 12 - අඟහරුවාදා
ක්‍රිකට්
■ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර 3වැනි එක්දින තරගය අබුඩාබිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 13 - බදාදා
පාපන්දු
■ ස්පාඤ්ඤ සුපිරි කුසලාන තරගාවලිය
■ ප්‍රංශ ශූරයන්ගේ කුසලාන තරගාවලිය
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 14 - බ්‍රහස්පතින්දා
පාපන්දු
■ ස්පාඤ්ඤ සුපිරි කුසලාන තරගාවලිය
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 1 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
■ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර 4 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 15 - සිකුරාදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 4 වැනි ටෙස්ට් තරගය බි්‍රස්බේන්හිදී
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 1 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
මෝටර් රථ තරග
■ ඩකාර් මෝටර් රථ රැළිය සෞදි අරාබියේදී
ජනවාරි 16 - සෙනසුරාදා
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 4 වැනි ටෙස්ට් තරගය බි්‍රස්බේන්හිදී
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 1 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ජනවාරි 17 - ඉරිදා
පාපන්දු
■ ස්පාඤ්ඤ සුපිරි කුසලාන තරගාවලිය
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 4 වැනි ටෙස්ට් තරගය බි්‍රස්බේන්හිදී
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 1 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
ජනවාරි 18 - සඳුදා

■ ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර 1 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ජනවාරි 19 - අඟහරුවාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 4 වැනි ටෙස්ට් තරගය බි්‍රස්බේන්හිදී
ජනවාරි 20 - බදාදා
පාපන්දු
■ ඉතාලියානු සුපිරි කුසලාන
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ බංග්ලාදේශය සහ බ.ඉ.කොදෙව් අතර පළමු එක්දින තරගය ඩකාහිදී
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කාන්තා පළමු එක්දින තරගය ඩර්බන්හිදී
ජනවාරි 21 - බ්‍රහස්පතින්දා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
මෝටර් රථ තරග
■ මොන්ටිකාලෝ මෝටර් රථ රැළිය
ක්‍රිකට්
■ ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර 2 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ජනවාරි 22 - සිකුරාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර කාන්තා පළමු එක්දින තරගය කැන්බරාහිදී
■ බංග්ලාදේශය සහ බ.ඉ.කොදෙව් අතර 2 වැනි එක්දින තරගය ඩකාහිදී
මෝටර් රථ තරග
■ මොන්ටිකාලෝ මෝටර් රථ රැළිය
ජනවාරි 23 - සෙනසුරාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කාන්තා 2 වැනි එක්දින තරගය ඩර්බන්හිදී
■ ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර 3 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
මෝටර් රථ තරග
■ මොන්ටිකාලෝ මෝටර් රථ රැළිය
ජනවාරි 24 - ඉරිදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
මෝටර් රථ තරග
■ මොන්ටිකාලෝ මෝටර් රථ රැළිය
ජනවාරි 25 - සඳුදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර කාන්තා 2 වැනි එක්දින තරගය මෙල්බර්න්හිදී
■ බංග්ලාදේශය සහ බ.ඉ.කොදෙව් අතර 3 වැනි එක්දින තරගය චැටෝග්‍රැම්හිදී
ජනවාරි 26 - අඟහරුවාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කාන්තා 3 වැනි එක්දින තරගය පීටර්මැරිට්ස්බර්ග්හිදී
■ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කරච්චිහිදී
ජනවාරි 27 - බදාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කරච්චිහිදී
ජනවාරි 28 - බ්‍රහස්පතින්දා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කරච්චිහිදී
■ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර කාන්තා 3 වැනි එක්දින තරගය හෝබාර්ට්හිදී
ජනවාරි 29 - සිකුරාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කරච්චිහිදී
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කාන්තා පළමු වි 20 තරගය පීටර්මැරිට්ස්බර්ග්හිදී
ජනවාරි 30 - සෙනසුරාදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කරච්චිහිදී
ජනවාරි 31 - ඉරිදා
පාපන්දු
■ අප්‍රිකානු ජාතීන්ගේ ශූරතාවලිය කැමරූන්හිදී
ක්‍රිකට්
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කාන්තා 2 වැනි වි20 තරගය පීටර්මැරිට්ස්බර්ග්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.