Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කායවර්ධන උපදේශක ධුරය සඳහා සුදුස්සන්ගෙන් ලබන මැයි 10 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවෙන බව ශ්‍රී ලංකා කායවර්ධන හා නාගරික යෝග්‍යතා සම්මේලනය පවසයි.
ජාතික කායවර්ධන පුහුණුකරු ධුරයට සමාන්තරව යන මෙම ධුරය පිරවිමේදී එහි නිල කාලය (2024-22) සිව් වසරකි.
අයැදුම්පත්, ලේකම්, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය, අංක 33, සංගම් පියස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.