Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජිම්නාස්ටික් පුහුණුකරු රංජන

ජිම්නාස්ටික් පුහුණුකරු රංජන

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරි සිව් වසරක කාලයක් සඳහා ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු ධුරයට හිටපු ජාතික ජිම්නාස්ටික් ශූරයෙකු වන ඩබ්. රංජන තරංග මහතා පත්කර තිබේ.

ඒ අනුව ඔහු වසර  2025 දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇත.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස මේ දක්වා කටයුතු කළේය.

ඔහු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ 1992 සිට 2000 දක්වා වන කාලය තුළදී දකුණු ආසියානු සහ මධ්‍යම ආසියානු තරගවලදී පදක්කම් දිනා ගැනීමට සමත් වූවෙකි. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කණ්ඩායම් නායකත්වයද දරා තිබේ.

වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකු වන රංජන තරංග මහතා වෘත්තියෙන් ක්‍රීඩා නිලධාරියෙකි.

- 223

 


අදහස් (0)

ජිම්නාස්ටික් පුහුණුකරු රංජන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.