Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජුනයිඞ්ගේ තැනට රහාත් අලි එයි

ජුනයිඞ්ගේ තැනට රහාත් අලි එයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආබාධ තත්ත්වයක් නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ පාකිස්තාන පිලේ වමතින් වේග පන්දුයවන කී‍්‍රඩක ජුනයිඞ් ඛාන්ගේ ස්ථානයට රාහත් අලී කැඳවා තිබේ.

මෙම සතිය මුලදී සිය කලවා ප‍්‍රදේශයේ හටගත් ආබාධ තත්ත්වයක් නිසා 25 හැවිරිදි ජුනේඞ් ඛාන්ට ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

26 හැවිරිදි රාහට් අලී, ගෙවී ගිය වසර 2 තුළදී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 11 කට සහභාගී වුවද, මෙතෙක් සහභාගී වී ඇත්තේ එකම එක්දින ජ්‍යාතන්තර තරගයකට පමණි.

ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිල සහභාගී වන පළමු තරගය ඔවුන්ගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වන ඉන්දියාවට එරෙහිව මේමස 15 වැනිදා ඇඩිලේඞ්හිදී පැවැත්වීමට නියමිතය.

-036


අදහස් (0)

ජුනයිඞ්ගේ තැනට රහාත් අලි එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.