Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස කේ.පී.එන්. සේරසිංහ මහතා පත්ව සිටියි.
මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී පැවති නිලවරණයේදී නව නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත් විය.
එහිදී තීරණය කළ පරිදි වඩාත් සුදුසුකම් පලකළ මලල කී‍්‍රඩා තාක්ෂණ නිලධාරීන් සිව් දෙනෙකු ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වෙන මලල කී‍්‍රඩා තරගාවලියක් විනිශ්චය කිරීමේ අවස්ථාවට සහභාගි කිරීමට තීරණය විය.
එම අවස්ථාව ඔමාල් චන්ද්‍රසේකර, රම්‍යනාත් රත්නායක, මෙනුර ප‍්‍රභා දර්ශන හා ඒ.එම්.ආර්. චතුරංගා ලක්ෂිකා යන මහත්ම මහත්මීන්ට ලබා දීමට තීරණය වී තිබේ.
කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය, ඉදිරියේදී මලල කී‍්‍රඩා තරග අවස්ථා වලදී තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දීමට සූදානමින් සිටියි.
එම්. ඩබ්ලිව්. නිමල්සිරි මහතා (0714487605) හෝ උපාලි පෙරේරා (07223604622) මහතා හෝ ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය (2013)
සභාපති - කේ.පී.එන්. පෙරේරා මහතා
ලේකම් - සේනානි බෝගහවත්ත මහතා
භාණ්ඩාගාරික - සුනිමල් රූපසිංහ මහතා
ප‍්‍රධාන සංවිධායක - එච්.ඩබ්ලිව්. නිමලසිරරි මහතා
උප සභාපතිවරු - මේජර් එම්.බී. දිසානායක, එච්.ජී. ආනන්ද, මුතුලක්ෂ්මි හෑගොඩ, කීත් මානවඩු, කේ. සචිත‍්‍රානන්ද, යන මහත්ම මහත්මීන්ය.
උප ලේකම් - දර්ශනී කොඩිකාර මහත්මිය
උප භාණ්ඩාගාරික - මෙනුක ප‍්‍රභා දර්ශන මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.