Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු කායවර්ධන ශූරයින් යළි දිවයිනට

දකුණු ආසියානු කායවර්ධන ශූරයින් යළි දිවයිනට

editorial - 2023 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

දකුණු ආසියානු කායවර්ධන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 04 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා අද (09) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම තරගාවලිය ජූලි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා මාලදිවයිනේ මාලේහිදී දකුණු ආසියානු රටවල්වල ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

මෙම ක්‍රීඩකයින් දකුණු ආසියානු කායවර්ධන තරගාවලියේ තුන් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.


අදහස් (0)

දකුණු ආසියානු කායවර්ධන ශූරයින් යළි දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.