Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරන දකුණු පළාත් අන්තර් පාසල් බාලක, බාලිකා වයස් කාණ්ඩ කේවල චෙස් තරගාවලිය ජුලි මස 1, 2 සහ 3 තෙදින ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේදී පැවැත්වේ.
කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන පළමු චෙස් තරගාවලිය මෙය වේ.
වයස 7 න් පහළ, 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ හා 17 න් පහළ බාලක බාලිකා කාණ්ඩ දෙකක් පැවැත්වෙන මම තරගාවලිය දකුණු පළාතේ පාසල් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වේ.
තරගාවලියේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ලංකා අන්තර් පාසල් බාලක, බාලිකා චෙස් තරගාවලියට සුදුසුකම් ලබති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.