Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 ආරාධිත ක්‍රිකට් තරගාවලිය ජයගත් ‘ග්‍රේස්’ කණ්ඩායමේ නායක දසුන් ශානක එහිදී ‘තරගාවලියේ වීරයා’ සම්මානයට හිමිකරගත් රුපියල් ලක්ෂ 02ක ත්‍යාග මුදල දකුණු කොළඹ (කඑබෝවිල) ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීමට තීරණය කළේය.
එම රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා නිත්‍ය ස්වසන ආධාර යන්ත්‍රයක අඩුපාඩුව ගැන තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඉදිරියේදී සිය ග්‍රේස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද ඒ සඳහා ආධාර මුදලක් ලබාදෙනු ඇතැයිද දසුන් ශානක පවසයි.
ශ්‍රී ලංකා විස්සයි 20 හා එක්දින යන ජාතික කණ්ඩායම්හි නායකත්වය දරන්නේද දසුන් ශානකයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.