Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ්ට ක්‍රිකට් සල්ලි කෝටියක්

දිනේෂ්ට ක්‍රිකට් සල්ලි කෝටියක්

editorial - 2021 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෝකියෝ පැරලම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබේ.

මෙම ගෙවීම් යටතේ එහිදී ලෝකඩ පදක්කමක් හිමිකරගත් සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් මිලියනයක් පිරිනැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව වැඩිදුරටත් තීරණය කර තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට රුපියල් කෝටි 05ක් හා කෝටි 02ක් වන සුපිරි මුදල් ත්‍යාග 02ක් අනුමත කිරීමට මහේල ජයවර්ධන මහතා සභාපතිත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට කටයුතු කර තිබේ.  

 


අදහස් (2)

දිනේෂ්ට ක්‍රිකට් සල්ලි කෝටියක්
  • K Perera Friday, 03 September 2021 03:25 PM

    දිනේෂ්ට ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කරන්න... අනිවාර්යයෙන්ම ඉහළට ගෙන ආ හැකිය...

    Reply 0       0

    sam Saturday, 04 September 2021 05:39 AM

    මේ වගේ වැඩ කරන එක හොඳයි... ඒ වුණාට ක්‍රිකට් මණ්ඩලයේ හොරකම් කළ මේ වගේ දේවල් වලින් වහගන්න බැහැ. දැනට හැම කෙනාම එකතු වෙලා ක්‍රිකට් මණ්ඩලය හොරා කාලා... වංචා වහලයි තියෙන්නේ. හැබැයි කවදා හරි එළියට එයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.