Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අබුඩාබි දහයයි10 තරගාවලියේ තරග 9 ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට දිල්ලි බුල්ස් පිල සමත්වී ඇති අතර ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ලාහෝර් කොලැන්ඩර්ස් පිල සමත්වී ඇත.
තරග 3 කට සහභාගිවී ඇති දිල්ලි බුල්ස් පිල තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. තරග 2 කට පමණක් සහභාගිවී ඇති ලාහෝර් කොලැන්ඩර්ස් පිල සහභාගිවූ තරග 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා පෙරමුණ ගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.