Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුර පැනීමෙන් ලෝකඩ පදක්කමක්

දුර පැනීමෙන් ලෝකඩ පදක්කමක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ අද (9) පැවැති දුර පැනීමේ කාන්තා ඉසව්වේදී ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමකින් සෑහීමට සිදුවිය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා එස්. එල්. එස් සිල්වා (මීටර 5.89) ලෝකඩ පදක්කම දිනාගත්ත ද මෙම ඉසව්වේ ශ‍්‍රී ලංකාවේ වැඩි බලාපොරොත්තුවක් තැබු ක‍්‍රීඩිකා එන්. සී. ඞී. ප‍්‍රියදර්ශනී සිවුවැනි ස්ථානය ලැබුවාය.

-090


අදහස් (0)

දුර පැනීමෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.