Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි වි:20 තරගයේ ප‍්‍රවේශපත් ජයග‍්‍රාහකයෝ

දෙවැනි වි:20 තරගයේ ප‍්‍රවේශපත් ජයග‍්‍රාහකයෝ

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (21 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි වි:20 තරගයේ ප‍්‍රවේශපත් දිනාගැනීම සඳහා ‘කෙළිමඬල’ වෙබ් අඩවිය මගින් පවත්වන ලද තරගයේදී ප‍්‍රවේශපත් දිනාගත් කෙළිමඬල පරිශීලකයන්ගේ නම් පහත දැක්වේ.

1. රන්දිමාල් හෙට්ටිආරච්චි
2. විදුරමිණ අමරසිංහ
3. ඇන්ටන් කුරුකුලසූරිය
4. භාග්‍ය අල්විස්
5. ඩික්සන් ලියනගමගේ
6. සජිත් කොස්තා
7. තිළිණි මාරසිංහ
8. රෝහිත මාරසිංහ
9. තුසිත රණසිංහ
10. සංජය සොයිසා මාකඳුර
11. අබ්දුල් ෆයිසාර්
12. චමල් සංඛ ගුණතිලක
13. රනිල් ජයසුන්දර
14. දර්ශන විජේසිරිවර්ධන
15. රවීන්ද්‍ර කංකානම්ගේ

මෙම ජයග‍්‍රාහකයන්ට හිමි ප‍්‍රවේශපත්, පල්ලෙකැළේ, බලගොල්ල, කෙන්ගල්්ලේ අංක 396 දරණ ස්ථානයේ පිහිටි තෙල්දෙණිය ටේ‍්‍රඩර්ස් වෙතින් ලබාගත හැකිය.

මෙම ස්ථානය පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයට මීටර 150 ක් පමණ දුරින්, කාර්ගිල්ස් ෆුඞ් සිටි ආයතනයට යාබදව පිහිටා තිබේ.


අදහස් (0)

දෙවැනි වි:20 තරගයේ ප‍්‍රවේශපත් ජයග‍්‍රාහකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.