Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ විදුහල කඩුලු 2 ක ජයක් ලබයි

දේවපතිරාජ විදුහල කඩුලු 2 ක ජයක් ලබයි

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සංදේශ් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, ලුම්බිණි විදුහලේ සසංක නෙත්මින ලකුණු 36 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ලුම්බිණි විදුහල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 111
(තිරංජය රසාංජන 32, පවන් සංදේශ් 21/4, සසංක නිර්මාල් 14/2, සුදීර වීරරත්න 14/2)

දේවපතිරාජ විදුහල - ඕවර 33.1 කදී කඩුලු 8 ක් දැවී 115
(පවන් සන්දේශ් 28, ජීවක ශෂේන් 28, සසංක නෙත්මින 36/4, තසික නිර්මාල් 25/2)


-036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහල කඩුලු 2 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.