Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාලෝක විදුහල කඩුලු 5 කින් ජයගනී

ධර්මාලෝක විදුහල කඩුලු 5 කින් ජයගනී

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ හසිඳු පියුමාල් (100) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සසිඳු ප්‍රබොද් ලකුණු 106 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  


බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 111
(කවිෂ්ක ජයවර්ධන නොදැවී 31, සඳරු පතිරණ 24, රුසිත් කවිෂ්ක 23, රුසිරු රන්දුනු 25/3, කවිඳු මල්ෂාන් 22/2, සසිඳු ප්‍රබොද් 23/2, චමෝද් සුලක්ෂණ 31/2)

ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 126
(හසිඳු පියුමාල් 33, රුසිරු රන්දුනු 22, යසිරු විජේසිරි 21/5, කවිෂ්ක ජයවර්ධන 40/3, සහන් පුවක්පිටිය 46/2)

බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50.1 කදී කඩුලු 9 ක් දැවී 248
(කවිෂ්ක ජයවර්ධන 38, දුෂාන් සාරංග 37, දිනුජය හෙට්ටිආරච්චි 32, සිතිජ සිල්වා 30, සඳරු පතිරණ 29, හසිත පතිරගේ 27, මින්දුල වීරසිංහ 22, සසිඳු ප්‍රබෝද් 83/5)

ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.2 කදී කඩුලු 5 දැවී 236
(හසිඳු පියුමාල් 100, සුබූති මල්ෂාන් 52, හෙලංක විඳුරංග 38, කවිෂ්ක ජයවර්ධන 77/4)


-036

 


අදහස් (0)

ධර්මාලෝක විදුහල කඩුලු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.