Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධවාන් සන්රයිසස් පිලට ජය ගෙනේ

ධවාන් සන්රයිසස් පිලට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චැම්පියන්ස් ලීග් වි:20 කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි සුදුසුකම් තේරීමේ තරගය ලෙස ෆයිසිලාබාද් වුල්ව්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (18 වැනිදා) මොහාලි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළේය.

ශිකර් ධවාන් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.

ෆයිසිලාබාද් වුල්ව්ස් කණ්ඩායම  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 127
(අමාර් මොහොමඞ් 31, මිස්බා උල් හක් නොදැවී 56)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  ඕවර 17.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 131
(පාතිව් පටෙල් 23, ශිකර් ධවාන් 59, ජීන් පෝල් ඩුමිනි නොදැවී 20, ඉම්රාන් කලිඞ් 14/2)

 


අදහස් (0)

ධවාන් සන්රයිසස් පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.