Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ I වැනි කොටසේ ‘ඩයලොග් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති තවත් තරගයකින් ගුවන් හමුදාව පරදවා ලකුණු 36-8 ක ජයක් ලබා ගැනීමට නාවික හමුදා ක‍්‍රීඩකයෝ සමත්වුහ.
ජයග‍්‍රාහී නාවික හමුදා පිල ගෝල හතරක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් ම`ගින් ලකුණු ලැබීය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.