Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැගී එන ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලට

නැගී එන ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලට

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ නැඟී එන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් 26 දෙනෙකු සඳහා නේවාසික පුහුණු කඳවුරක් දඹුල්ලේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී සහභාගිවීමට නියමිත තරගාවලි ඉලක්ක කරමින් ඊට ක්‍රීඩකයන් සුදානම් කිරීමේ අරමුණ ඇතිව, මෙම නේවාසික පුහුණු වැඩසටහන මේ මස 25 වැනිදා සිට මාසයකට ආසන්න කාළයක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම ක්‍රීඩකයන් සංචිතය තෝරාගනු ලබන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව විසිනි.

 

- 2079

 


අදහස් (0)

නැගී එන ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.