Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)
මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 20 වැනි වරටත් සංවිධානය කරන “නිජබිම සටන” හොකී තරගාවලිය මාතලේ එඞ්වර්ඞ් සහ බර්නාඞ් අළුවිහාරේ ක්‍රීඩාංගණවලදී මෙම මස 26 සහ 27 යන දිනවලදී පැවැත්වෙයි.
පිරිමි හා කාන්තා ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දැනමටත් හොකී කණ්ඩායම් 35 ක් ඉදිරිපත් වී සිටින බව තරගාවලියේ ලේකම් පාලිත වීරසිංහ මහතා පැවසීය.
මෙම තරගාවලිය සඳහා විදේශීය හොකී කණ්ඩායම් දෙකක්ද සහභාගී වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.