Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නොදර්න් වොරියර්ස් - කොලැන්ඩර්ස් ඉදිරියෙන්

නොදර්න් වොරියර්ස් - කොලැන්ඩර්ස් ඉදිරියෙන්

editorial - 2021 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි10 තරගාවලියේ තරග 12 ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්වී ඇති අතර ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොලැන්ඩර්ස් පිල සමත්වී ඇත.

තරග 3 කට සහභාගිවී ඇති නොදර්න් වොරියර්ස් පිල තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. තරග 3 කට පමණක් සහභාගිවී ඇති කොලැන්ඩර්ස් පිල සහභාගිවූ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා පෙරමුණේ පසුවන්නේය.


අදහස් (0)

නොදර්න් වොරියර්ස් - කොලැන්ඩර්ස් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.