Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කලාභීන්ට කෝටි 13 ක්

පදක්කලාභීන්ට කෝටි 13 ක්

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංජෝ ආසියානු ක්‍රීඩා උලෙලේදී හා එහි පැරා ක්‍රීඩා උෙළලේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (20) පස්වරු 1 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් සිදු කෙරිණ.

එහිදී එකී ජාත්‍යන්තර තරගවලදී ඉසව් අට වැනි ස්ථාන දක්වා ස්ථාන හා පදක්කම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් ප්‍රදානය කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරීනී චන්ද්‍රානි දොලේවත්ත මහත්මිය පැවසුවාය.

- 223


අදහස් (0)

පදක්කලාභීන්ට කෝටි 13 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.