Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ජාතික චෙස් ශුරතාවලිය අප්‍රේල් මස 30, මැයි 1 සහ 2 යන දිනවල නුගේගොඩ දෙල්කඳ ශ්‍රී ලංකා චෙස් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ. මේ තරගාවලිය සදහා සහභාගිවිය හැක්කේ වයස 50ට වඩා වැඩි චෙස් ක්‍රීඩකයින්ට පමණි .
තරගාවලිය තරග වට හතකි. මේ තරග වට හතෙන් ලබා ගන්නා ලකුණු අනුපිලිවෙල මත තරගාවලියේ ශුරයා, අනු ශුරයා සහ තෙවැනි ස්ථානය තෝරාගනු ලබයි .
තරගාවලියේ ශුරයාට රන් පදක්කම සමග මුදලින් රුපියල් 20,000 ක් ද අනු ශුරයාට රිදී පදක්කම සමග මුදලින් රුපියල් 10,000ක් ද තෙවැනි ස්ථානය ලබාගන්නා ක්‍රීඩකයාට ලෝකඩ පදක්කම සමග රුපියල් 5,000ක් ද පිරිනැමේ.
පසුගිය වසරේ මෙම ශුරතාව දිනාගන්නා ලද්දේ ටී. ඩී. ආර්. පීරිස් විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.