Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළිමළුන් පිටුදැකීමේ තරග කල්දමයි

පිළිමළුන් පිටුදැකීමේ තරග කල්දමයි

editorial - 2024 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පවතින අධික වැසිබර කාලගුණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග කල්දැමීමට සිදුවී තිබේ. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග ජූනි මස 3 වැනිදා සිට පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. 
 
 
අර්ධ අවසන් පූර්ව තරග ජූනි 3 වැනිදා
එන්.සී.සී. සහ කෝල්ට්ස් අතර එස්.එස්.සී. පිටියේදී
බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. අතර එන්.සී.සී. පිටියේදී
මුවර්ස් සහ ඒස් කැපිටල් අතර එන්.සී.සී. පිටියේදී 
ද්‍රවිඩ සංගමය සහ බී.ආර්.සී. අතර එස්.එස්.සී. පිටියේදී
 
 
අවසන් පූර්ව තරග ජූනි 5 වැනිදා එස්.එස්.සී. පිටියේදී
අවසන් තරගය ජූනි 7 වැනිදා පෙ.ව. 9.45 ට එස්.එස්.සී පිටියේදී
 
- 213

අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.