Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ පිළියන්දල මැදි විදුහල අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී පිළියන්දල මැදි විදුහලේ චමෝද් සඳරු නොදැවී ලකුණු 64 ක් රැස්කළ අතර එම විදුහලේම සඳුන් අබේවර්ධන සහ උෂාන් දීමන්ත කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කෑගලු විදුහල් පළමු ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 77
(සඳරු චන්ද්‍රසේන 26, පසිඳු බස්නායක 22, සඳුන් අබේවර්ධන 19/3, උෂාන් දීමන්ත 25/3, රුචිර අධිකාරි 10/2)
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී 191
(චමෝද් සඳරු නොදැවී 64, සඳුන් අබේවර්ධන නොදැවී 36, ජනිත් දිල්ෂාන් 28, පුන්සර සඳරුවන් 35/2, කවිඳු ජයන්ත 39/2, සනුදු බණ්ඩාර 50/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.