Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිකොලස් පූරන්ගේ (89) ප්රවේගකාරී පිතිහරඹය හමුවේ අබුඩාබි දහයයි10 තරගාවලියේ ඉරිදා (31 වැනිදා) පැවැති 11 වැනි තරගයේදී බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිව ලකුණු 30 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය. නොදර්න් වොරියර්ස් පිල නියෝජනය කරමින් ධනංජය ලක්ෂාන් තරගයට එක්වුවද පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිනොවීය.
නොදර්න් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 162
(ලෙන්ඩ්ල් සිමන්ස් 41, නිකොලස් පූරන් 89, රෝව්මන් පවෙල් නොදැවී 13, කරීම් ජානට් 18/2, මුජීබ් උර් රහ්මාන් 22/1, ක්වායිස් අහ්මඩ් 38/1)
බංග්ලා ටයිගර්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 132
(ඇන්ඩ්්ර ෆ්ලේචර් 53, චිරාග් සූරි නොදැවී 42, ටොම් මූරේස් නොදැවී 16, වහබ් රියාස් 09/1, ජුනයිඩ් සිද්දකියු 33/1, ෆේබියන් ඇලන් 39/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.