Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස පත්කර සිටින පෝල් ෆාබ‍්‍රාස් මහතා මේ වන විට ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියි. මෙම සංචාරයෙන් පසුව ෆාබ‍්‍රාස් මහතා ශ‍්‍රී ලංකා පිල සමග වැඩ ආරම්භ කිරීමට නියමිතය.
වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සමග සාකච්ඡුා කිරීම සදහා පෝල් ෆාබ‍්‍රාස් මහතා ඩුබායිවලට පැමිණ ඇති බව වාර්තා වේ.
ඩුබායිහිදී හෙට (09) පැවැත්වෙන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විධායක කමිටු රැුස්වීමට සහභාගි වීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස, එහි ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු ද මේ වන විට ඩුබායි ක‍්‍රීඩාංගණයට පැමිණ සිටිති.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාද නැවත ඩුබායි වලට පැමිණ සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.