Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අල්ට‍්‍රා ටෙක් ‘සුපිරි 4’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ උතුර යෙළෝස් පිල පරදවා ලකුණු 14 ක පහසු ජයක් ලබාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන බස්නාහිර ගී‍්‍රන්ස් පිල සමත් විය. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්විණ.
ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය උතුර යෙළෝස් කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 125 ක් පමණි. තිසර පෙරේරා පන්දු 9 කදී ලකුණු 18 ක් ලබාගත් නමුත් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට එය ප‍්‍රමාණවත් නොවීය.
බස්නාහිර ගී‍්‍රන්ස් පිලට වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ජානක ගුණරත්න පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් ලබාගත්තේය. පන්දු 14 කට මුහුණ දෙමින් කිත්රුවන් විතානගේ ලබාගත් ලකුණු 22 ද ගී‍්‍රන්ස් පිලේ ජයග‍්‍රහණය සඳහා සාධාරණ දායකත්වයක් සැපයීය.
ලකුණු පුවරුව
බස්නාහිර ග‍්‍රීන්ස්
ඩිල්ශාන් මුණවීර - ප.බොරලැස්ස 17
දිමුත් කරුණාරත්න - ඇ.පෙරේරා ප.ධනංජය 22
ගිහාන් රූපසිංහ - ඇ.උඩවත්ත ප.ධනංජය 7
ඇන්ජලෝ මැතිව්ස් - ස්ට.චන්දිමාල් ප.බොරලැස්ස 1
ජනක ගුණරත්න - ඇ.පෙරේරා ප.එරංග 40
කිත්රුවන් විතානගේ - නොදැවී 22
කෝසල කුලසේකර - දුවද්දී දැවී ගියා 15
චතුරංග ද සිල්වා - නොදැවී 0
අතිරේක 15
එකතුව ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී 139
කඩුලු වැටීම: 1-32(මුණවීර), 2-41 (රූපසිංහ), 3-43 (මැතිව්ස්), 4-72 (කරුණාරත්න), 5-107 (ගුණරත්න), 6-132 (කුලසේකර)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: සුරංග ලක්මාල්, ඉසුරු උදාන, සචිත‍්‍ර සේනානායක
පන්දු යැවීම:
ශමින්ද එරංග : 4-0-18-1, තිසර පෙරේරා : 3-0-22-0, දිල්හාර ප‍්‍රනාන්දු : 4-0-21-0, අකිල ධනංජය : 4-0-20-2, සොහාන් බොරලැස්ස : 4-0-33-2, ජීවන් මෙන්ඩිස් : 1-0-14-0
උතුර යෙලෝස්
මහේල උඩවත්ත - ඇ.මුණවීර ප.මැතිව්ස් 15
අශාන් ප‍්‍රියන්ජන් - ඇ.උදාන ප.කුලසේකර 26
ජීවන් මෙන්ඩිස් - ප.ලක්මාල් 19
දිනේෂ් චන්දිමාල් - ඇ.උදාන ප.සේනානායක 19
චාමර කපුගෙදර - ප.උදාන 8
තිසර පෙරේරා - ඇ.සේනානායක ප.ලක්මාල් 18
රුෙමිෂ් බුද්ධික - දුවද්දී දැවී ගියා 2
ශමින්ද එරංග - ප.ලක්මාල් 2
සොහාන් බොරලැස්ස - ඇ.සේනානායක ප.උදාන 0
අකිල ධනංජය - නොදැවී 1
දිල්හාර ප‍්‍රනාන්දු - නොදැවී 3
අතිරේක 12
එකතුව ඕවර 20 කදී කඩුලූ 9ක් දැවී 125
කඩුලු වැටීම: 1-45 (උඩවත්ත), 2-49 (ප‍්‍රියන්ජන්), 3-75 (චන්දිමාල්), 4-88 (කපුගෙදර), 5-103 (මෙන්ඩිස්), 6-119 (බුද්ධික), 7-119 (පෙරේරා), 8-121 (එරංග), 9-121 (බොරලැස්ස)
පන්දු යැවීම:
සුරංග ලක්මාල් : 4-0-20-3, සචිත‍්‍ර සේනානායක : 4-0-23-1, ඉසුරු උදාන : 4-0-26-2, ඇන්ජලෝ මැතිව්ස් : 4-0-24-1, කෝසල කුලසේකර : 4-0-26-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.