Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලිඳු - රවිඳු ශාන්ත තෝමස් විදුහල දිනවති

මලිඳු - රවිඳු ශාන්ත තෝමස් විදුහල දිනවති

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ ද ලාසාල් විදුහල අතර මුතුවැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ මලිඳු ජනිත් (50) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම රවිඳු මධුෂංක ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳහෙළීය.


ශාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 202
(මලිඳු ජනිත් 50, විරුල් කෙත්මික 28, තරුෂ්ක අෂේල් 23, කුලාර ප්‍රමුධ් 23, ගිම්හාන සිත්යාය 21, පසිඳු නිරෝධ 24/3, කවිඳු බිම්සර 38/2, සංදීප පෙරේරා 23/2, රන්දුල බණ්ඩාර 25/2)

ද ලාසාල් විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 124  
(පසිඳු නිරෝධ 34, ශාලින්ද රණවිජය 23, විශ්වජිත් පෙරේරා 23, රවිඳු මධුෂංක 27/4, මලිඳු ජනිත් 23/3, තරුෂ්ක අෂේල් 14/2)

-036

 


අදහස් (0)

මලිඳු - රවිඳු ශාන්ත තෝමස් විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.