Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.
එහිදී මලියදේව විදුහලේ මුදිත ප්‍රේමදාස ලකුණු 197 ක රැස්කිරමින් අගනා පිතිහරඹයක නිතර විය. ඔහු ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමටද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.
දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 68.3 කදී සියලු දෙනා දැවී 236
(පවන් සංදේශ් 98, සුධීර වීරරත්න 43, කල්ප චේතිය 37, ෂෙහාන් හසරංග 20, මතීෂ වීරසිංහ 22/2, ජයමින් මුතුකුමාරණ 28/2)
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 95.5 කදී සියලු දෙනා දැවී 303
(මුදිත ප්‍රේමදාස 197, චාලුක අතපත්තු 42, පවන් සංදේශ් 40/2, ඉරුෂ්ක තිමිර 66/2, සදීශ නෙත්සර 70/2, සුධීර වීරරත්න 77/2)
දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.3 කදී 6ක් දැවී 68
(ඉරුෂ්ක තිමිර 29, සකිඳු විජේරත්න 16/3, පසිඳු තෙන්නකෝන් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.