Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහරගම ක‍්‍රීඩා සමාජයේ දක්‍ෂයින් ඇගැයේ

මහරගම ක‍්‍රීඩා සමාජයේ දක්‍ෂයින් ඇගැයේ

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 50 කට අධික පිරිසකට සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා සොම්රෝ උත්සව ශාලාවේදී පැවැත්විණ.

ශ‍්‍රී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් දිනාදුන් එකම මලල ක‍්‍රීඩිකාව මෙන්ම ආසියානු කාන්තා මලල ක‍්‍රීඩා සංගමයේ කමිටු සාමාජිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය.

ක‍්‍රීඩා උපදේශක නලින් පෙරේරා මහතා යටතේ පුහුණුව ලබා මහරගම ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් දිස්ත‍්‍රික් සහ ජාතික මට්ටමින් දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙහිදී සම්මාන ලැබූහ.

 

- 036


අදහස් (0)

මහරගම ක‍්‍රීඩා සමාජයේ දක්‍ෂයින් ඇගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.