Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැතිව්ස්ට කොරෝනා
වෝන් - මුරලි කුසලාන

මැතිව්ස්ට කොරෝනා

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයා ද වන මැතිව්ස් මේ වන විට හුදෙකළාව සිටින අතර මෙම ටෙස්ට් තරගයේදී ඔහුගේ ස්ථානයට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ.


අදහස් (0)

මැතිව්ස්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.