Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාග් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 1500 පිරිමි සහ කාන්තා ඉසව් දෙකේදී ශ‍්‍රී ලංකාවේ සංජීව ලක්මාල් සහ ගයන්තිකා අබේරත්න රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. ලක්මාල්, මීටර 1500 පිරිමි තරගය විනාඩි 3. තත්පර 54.16 කින් අවසන් කර රිදී පදක්කම දිනාගත්තේය. ඉන්දියාවේ අජේ කුමාර් (වි.3 තත්.53.46) රන් පදක්කම දිනා ගත් අතර ඉන්දියාවේම ක‍්‍රීඩක රාහුල් ට (වි.3 තත්.55.07) ලෝකඩ පදක්කම හිමිවිය.
ගයන්තිකා, මීටර 1500 කාන්තා ඉසව්ව දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට විනාඩි 4 තත්පර 25.75 ක කාලයක් වාර්තා කළාය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා කේ. එන්. රත්නායක (වි.4.තත්.26.70) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. ඉන්දියාවේ පී.යු. චියේත‍්‍රා (වි.4.තත්.25.59) මෙහි රන් පදක්කම දිනා ගත්තාය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.