Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 200 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට

මීටර 200 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) මලල ක‍්‍රීඩා තරගාවලියේ අද (11) පැවැති මීටර 200 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සුරංජය ද සිල්වා සමත්විය. සුරංජය ගේ මෙම පදක්කම ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන අද දිනයේ ශ‍්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කමයි. මෙය පදක්කම් සටහනේ ශ‍්‍රී ලංකාව ලබාගත් 25 වැනි රන් පදක්කම ද වේ.

 සුරංජය තරගය ජය ගැනීම සදහා තත්පර 21.00 ක කාලයක් වාර්තා කළේය. මාලදිවයිනේ සයිඞ් හසන් (තත්පර 21.15) රිදී පදක්කම ද, පාකිස්තානයේ ලියාක්ට් අලි (තත්පර 21.53) ලෝකඩ පදක්කම ද හිමිකර ගත්හ.

රුමේෂිකා රත්නායක (තත්පර 24.17) මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය.


- 090

 


අදහස් (0)

මීටර 200 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.