Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ ඩකා අගනුවර බී.කේ.එස්.පී. ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණු තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩයම සමත් විය. එක්දින තරගාවලියට පෙර පැවැති පුහුණු තරගයක් වූ මෙය ඕවර 40 කට සීමා විය.
කාසියේ වාසිය දිනාගත් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝරා ගනිමින් ලකුණු 284 ක් ලබාගත්තේය. ඉලක්කය හඹා යාමේ දැඩි උත්සාහයක නිරත වූ කුසල් පෙරේරාගේ කණ්ඩායම ඕවර 37.2 කදී ලකුණු 282 කට දැවී ගියේය.
කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම - ඕවර 40 කදී කඩුලු 5 ට 284 යි
(නිරෝෂන් දික්වැල්ල 88, කුසල් මෙන්ඩිස් 69, ධනංජය ද සිල්වා 25, චාමික කරුණාරත්න 35, බිනුර ප්‍රනාන්දු නොදැවී 21, ලක්ෂාන් සඳකන් නොදැවී 27)
කුසල් පෙරේරාගේ කණ්ඩායම - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 282
(ධනුෂ්ක ගුණතිලක 17, කුසල් පෙරේරා 28, වනිඳු හසරංග 79, අෂේන් බන්ඩාර නොදැවී 80, ඉසුරු උදාන 47, චාමික කරුණාරත්න 40/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.