Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
“අපගේ ක්‍රිකට් පිලට නවක ක්‍රීඩකයන් පිරිසක් ඉදිරිපත් කළා . තරග පරාජය වීම පිළිබඳව අපට වේදනාවක් තියෙනවා . ඒත් මම හිතනවා ඔවුන්ට යම් සාධාරණ කාලයක් දිය යුතුයි කියා . ඒවාගේම එම ක්‍රීඩකයනුත් දැනගත යුතුයි ඔවුන්ට ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න . අපි හිතනවාමේ ක්‍රමවේදය සමඟ ජයග්‍රහණ වලට යන්න පුලුවන් වෙයි කියලා “ යයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ක්‍රීඩා ඇමතිවරයා එසේ පවසා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි .
එහිදී ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය .
“අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර, වැනි ක්‍රිකට් පිළිබඳ විශේෂඥයන්ට වගකීමක් භාර දී තිබෙනවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට . ඒ අයගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටිනවා“ යැයි ද ඇමතිවරයා පැවසීය .
Sri Lanka Wednesday, 26 May 2021 11:28 PM
තාත්තා රට විකුණනවා... පුතා ක්‍රීඩාව කනවා.. මුළු රටම ඉවරයි දැන්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.