Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පැරණි සේවිකාවක වන යමුණා පිටිගල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 56 හැවිරිදි වියේ පසුවූ ඇය තිදරු මවකි.
වසර 12කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවය කළ ඇය එහි පූර්ණකාලීන සේවයෙන් ඉවත්වීමෙන් පසුවද ක්‍රිකට් ආයතනයේ සැපයීම් අංශයට සම්බන්ධ වෙමින් විවිධ කටයුතු සඳහා සේවා සැපයූවාය.
ඇයගේ ඇගේ අවසන් කටයුතු කොවිඩ් නිරෝධායන නීති රීතිවලට අනුගතව බොරැල්ල කනත්තේදී ඊයේ (31) සිදු කෙරුණි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.