Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය පාපන්දු මධ්‍යස්ථානය විවෘත කෙරේ

යාපනය පාපන්දු මධ්‍යස්ථානය විවෘත කෙරේ

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 75 වන සමුළුව වෙනුවන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනය උදෙසා ප්‍රදානය කළ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ යාපනය පාපන්දු පුහුණු තාක්ෂණික මධ්‍යස්ථානය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් එස්. බ්ලැටර්, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.

ජෝසප් එස්.බ්ලැටර් මහතා විසින් පාපන්දු තාක්ෂණික මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කරන අයුරු

උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍ය ටී.ගුරුකුලරාජා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රැද්‍රිගු ඇතුළු මහත්වරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


අදහස් (0)

යාපනය පාපන්දු මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.