Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ යුද හමුදා පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර කොළඹ පැරණි තුරඟ පිටියේදී අද (20) පැවති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 38-3 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළේය. සී. එච්. පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.
යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.