Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජයකීය විදුහල සමත් විය.
එහිදී කවිඳු පතිරත්න (නොදැවී 69), ප්‍රෂාන් කල්හාර (නොදැවී 68) සහ කවිඳු චතුරංග (50) රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 85 කදී කඩුලු 7 ක් දැවී 320
(කවිඳු පතිරත්න නොදැවී 69, ප්‍රෂාන් කල්හාර නොදැවී 68, කවිඳු චතුරංග 50, සිතිර වීරසිංහ 33, ඉසිවර දිසානායක 31, තිළිණ පෙරේරා 111/3, රවිඳු දිල්සර 63/2)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 58 කදී සියලු දෙනා දැවී 178
(සහන් පෙරේරා 91, කවීන් ප්‍රනාන්දු 26, නවීන් ප්‍රනාන්දු 22, ප්‍රෂාන් කල්හාර 22/6, ගිෂාන් බාලසූරිය 51/3)
මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 154
(නවීන් ප්‍රනාන්දු නොදැවී 40, චෙමිඳු වීරවංශ 24, පසිඳු පෙරේරා 24, ප්‍රෂාන් කල්හාර 06/2, හරිඳු පලිහවඩන 21/2, තෙවිඳු සේනාරත්න 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.