Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (24 වැනිදා) සමත්විය.
කොළඹ නාලන්දා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත්විය.
පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 100) දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 237
(අශාන් වික්‍රමසිංහ 61, පසිඳු සූරියබණ්ඩාර 41, කවිඳු පතිරත්න 27, ඉසිවර දිසානායක 28, තෙවිඳු සේනාරත්න 22, කෞෂාන් කුලසූරිය 21, කමිල් මිෂාර 20, රවිඳු මිලාන් 66/4, ඉෂාර මදුවන්ත 86/3)
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(ඉෂාර මදුවන්ත 40, ළහිරු මදුශාන් 04/3)
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුල්ලක් දැවී ලකුණු 218
(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100, ඉසිවර දිසානායක 61, කවිඳු චතුරංග 49)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.