Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා දැල්පන්දු තරග 5-6

රාජ්‍ය සේවා දැල්පන්දු තරග 5-6

editorial - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රීිඩා සංගමය මගින් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලිය නොවැම්බර් මස 05 සහ 06 දෙදින  කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.  

මෙම තරගාවලිය සදහා මේ වන විට ආයතන 25 කින් පමණ අයදුම්පත් ලැබී ඇති අතර තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයටද දෙවන වටය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයටද පැවැත්වීමට නියමිතය.

සමාරම්භක උත්සවය නොවැම්බර් 05 වන දින පෙරවරු 8.30 ටද ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 06 දින පස්වරු 4.30 ටද පැවැත්වීමට නියමිතය.

....


අදහස් (0)

රාජ්‍ය සේවා දැල්පන්දු තරග 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.