Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාහුලයට මුල් ඉනිමේ ජයක්

රාහුලයට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසන් සමරතුංගගේ සහ යසිරු හෙවනඳුගලගේ  පන්දුයැවීම නිසා මාතර රාහුල විදුහල සහ කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාතර රාහුල විදුහල සමත්විය.

කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 92
(සුරාජ් ඉන්ද්‍රමාල් 29, පසන් සමරතුංග 14/5, යසිරු හෙවනඳුගල 29/4)

මාතර රාහුල විදුහල පළමු ඉනිම - කඩුලූ 8 ක් දැවී 190
(සහන් මධුකල්ප 47, රුක්ෂාන් ගුණවර්ධන 41, දක්ෂිණ සුගීස්වර 38, හර්ෂ රාජපක්ෂ 28, කළන හසංග 15, අකිල දිල්හාර 14/2, යොහාන් සුරේෂ් 38/2)

කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 119
(යොහාන් සුරේෂ් 58, ප‍්‍රමෝද් නඳුන් 35, යසිරු හෙවනඳුගල 24/3, පසන් සමරතුංග 43/2)

- 036


අදහස් (0)

රාහුලයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.