අයි.පී.එල්. තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටී. 7 වැනි ස්ථානයේ සිටි රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඊයේ (28) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ සුපිරි ඕවරයේදී ලැබූ ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 3වැනි ස්ථානයට පැමිණීමට සමත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.