Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඉනිමකින් සහ 17 කින් කළුතර සිරිකුරුස විදුහල පරාජය කිරීමට ලූම්බිණි විදුහල් පිල සමත් විය.
මෙහිදී ලූම්බිණි විදුහල වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවිමක නිරත වූ ජනිත් ඩයස් ලකුණු 112 කට කඩුලූ 11 ක් දවා ගැනීමට සමත් විය.
ලූම්බිණි විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 310
(තනුක දාබරේ 57, චාමර නිශාන්ත 41. තරුෂාන් ඉද්දමල්ගොඩ 70, ජම්මික දරන 33, වාසනා මධුසංඛ නොදැවී 65, නිර්මාල් ශානක 35/2, රවින් ජයවික‍්‍රම 68/2, අවිෂ්ක පෙරේරා 76/3)
සිරිකුරුස විදුහල පළමු ඉනිම 110
(සමින්ද රවිනාත් 22, තරුෂාන් ඉද්දමල්ගොඩ 21/3, ජනිත් ඩයස් 20/5)
සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම 183
(රුමේෂන් සිල්වා 30, පසිඳු පෙරේරා 20, ශානක කුරේ 21, අෂේන් තාරුක 30, ශාමල් මාලක 31, ජනිත් ඩයස් 92/6, මොහොමඞ් අක‍්‍රම් 2/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.